~~ ඉවසන් ඉමු 🙏 ~~


උබලට ඇහුනද ?
එයාල ආපුවම
සංචාරකයො වැඩිවෙනවලු
බිලියන තුනක ආදායමකුත් ආවලු
ඒක හින්ද,
පාරවල් බ්ලොක් උනාට,
එයාලට යටත් වෙලා හිටියට
පාඩුවක් නෑලු.
ඇත්ත නේන්නම්,
අපිත් කළගුණ දන්න ජාතියක්නෙ
ඒකලු රනිලුත්  ඉඩදෙන්නෙ
එයා නම් මොකෙක්ද
මහින්ද බලන් ඉදීද රටට නරකක් වෙනකන්?
උබල අපි දන්නෙ නැති උනාට
එයාලට තේරෙනව හොද නරක
අනික අපි කොහේ යන්නද ?
ඉවසන් ඉදපන් කොහොමහරි
තව දවස් හයයිලු
ඊට පස්සෙ ඉස්සර වගේම
අපිටත් නිදහසේ
කොළඹ ඇවිදින්න පුලුවන්ලු..............🙏🙏🙏

Comments