හෙලද්දී මහ කදන් බිමටම නොමැත ජනපති දකින්නේ
නටද්දී රජ පුතුන් ජවුසන් අපද මුනිවත රකින්නේ
ගහද්දී බදු අහස උසටම එහෙයි කියමින් ගෙවන්නේ
පෙනෙද්දී පුක ගලක් උඩකදී තමයි හැමටම රිදෙන්නේ
සමගියෙන් සහයෝගයෙන් දිවි ගෙවමු ලෙස නද දෙමින්නේ
සිංහලේ බැහැ නමුත් උතුරේ කොටියටයි මල් පුදන්නේ
හැමට සම නීතියක් නැතිනම් රටට මොනවද නොවෙන්නේ
උගතුනේ ඇයි තවම තොපි ටික මෙසේ නිදිවැද සිටින්නේ
අපිට විතරයි රැකියා හැක්කේ මුනුයි රුපියල නසන්නේ
කියා කියමින් අනේ සමහරු තුන්වෙලේ දෙහි කපන්නේ
ගෙන්නුවෝතින් කාර් මොබයිල් කෙලෙසදෝ රට හදන්නේ
කියපු උන්ටම අමතකයි එය තවත් පර්මිට් හොයන්නේ
Image credits to real author............!
Image credits to real author............!

Comments
Post a Comment